නවතම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ වැලිගම ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ රුපියල් මිලියන 209.5 ක වියදමින් කැකිරිඕබඩ ජලාශය පිටවාන් ඇල ඉදිකිරිම ඇරඹේ නීරාවි ඌට්ටුකුලම් වැවට නව ජීවයක් — මුලතිව් ගොවි ජනතාවට නව බලාපොරොත්තුවක් ත්‍රිකුණාමලයේ ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්
වාරිමාර්ග ප්‍රවෘත්ති
ඇළහැර

ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීම

වාරි මහිම අපේ උරුමය' වැඩසටහනට සමගාමීව ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ විය. ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මැතිතුමන්ගෙ ප්‍රධානත්වයෙනි.

දිට්වා කුණාටුවෙන් විනාශ වූ ඇළහැර අමුණ වැව් ප්‍රතිසංස්කරණය වැඩසටහන යටතේ යලි පිළිසකර කිරීම මෙහිදි සිදු වේ.

මෙම අවස්ථාවට ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද සහභාගී විය.